TheLeader.lk

ලැජ්ජයි පොලිසිය !

Details
Category: බුකිය
Published: 25 September 2023

අවන්ත ආටිගල කාටුනයකි

Read more …

මේ අපි අත්දකින නරකම යුගයක්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

Details
Category: බුකිය
Published: 25 September 2023

බටහිර මේ දවස්වල තියන උපරිම අවුල් කියල හිතන්න පුළුවන්, ප්‍රසිද්ධ ස්ථානවල අඩ නිරුවතින් හැසිරීම සහ ආදරය කිරීම ගැන වඩාත් ආන්දෝලනාත්මක එග්සාම්පල් එකක් තමයි කෙන්යේ වෙස්ට් සහ එයාගේ අලුත් වයිෆ් බියන්කා. 

Read more …

සන්නා කියන්නෙ ජීවිතය ගැන උත්සවයක්....

Details
Category: බුකිය
Published: 24 September 2023

ඊයෙ සෙනසුරාදා හවස සන්නා බලන්න ගියා. සන්නාගෙ අලුත් පොත එලියට ආවෙ සිකුරාදා. එදත් ගියා. ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනග. පාරෙ ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන්න පොලිසියෙනුත් ඇවිත් හිටියා.

Read more …

ප්‍රතිචාරයද සත්‍යයේ ම කොටසකි.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

Details
Category: බුකිය
Published: 24 September 2023

දැන් ඔය කාගිල්ස් එකේ ගැහුවා කියන අම්මට සිරි වෙන තිරස්චීන නෙලිල්ල

Read more …

කාගිල්ස් ෆුඩ් සිටියට ගල් ගහමු ? -(චින්තන ධර්මදාස)

Details
Category: බුකිය
Published: 23 September 2023

කාගිල්ස් ෆුඩ් සිටිය කියන්නෙ මං නිතර යන එන, බඩු ගන්න තැනක්. එතන මට නිතර මුනගැහෙන්නෙ ඉතා හොඳ පිරිසක්. සේවකයන් පවා ඉතා හොඳින් මට උදව් කරලා තියෙනවා.

Read more …

ලංකාවේ මාක්ස්වාදී බස් හෝල්ට් එකට අනුකරණය කළ ඔරිජිනල් එක

Details
Category: බුකිය
Published: 19 September 2023

මේක තමයි ඔරිජිනල් මාක්ස්වාදී බස් හෝල්ට් ඩිසයින් එක. තියෙන්නෙ ඉන්දියාවේ

Read more …

කවරයේ කතාව - (පවන් අන්ජන)

Details
Category: බුකිය
Published: 18 September 2023
මුල්ම කාරනේ,

Read more …

සිරිසේනගේ පෙරකදෝරුවන් - (එරන්ද ගිනිගේ)

Details
Category: බුකිය
Published: 18 September 2023

පාස්කු ප්‍රහාර පිළිබඳව අනතුරු අඟවා තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වීමේ චෝදනාවට වරදකරු වූ එවක ජනපති මෛත්‍රිපාල සිරිසේනට ඒ වෙනුවෙන් විශාල වන්දි මුදලක් ගෙවීමට නියමව තිබේ.

Read more …

ඒ පාර සම්මාන දීපු කවරෙ කොපියක් ලු !

Details
Category: බුකිය
Published: 16 September 2023

කොපි කරන එක සම්මාන දෙන එකට බලපාන විදිහ වෙන කතාවක්.

Read more …

MH 370: මතකය අත්නොහැරි මිනිසුන් වෙනුවෙන්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

Details
Category: බුකිය
Published: 15 September 2023

එතෙක් මෙතෙක් මේ මිහිපිට සිදුවූ ඉතාම ගුප්ත, අභිරහස් සහ නොවිසඳුණු ගුවන්යානා අනතුර ලෙස මැලේසියානු MH 370 යානයේ අතුරුදහන් වීම සැලකෙනවා. 

Read more …

ආයේ පාරට බහින්න මගක් හොයන අයටයි මේ.. - (කුසල් පෙරේරා)

Details
Category: බුකිය
Published: 13 September 2023

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 03 ට අවසර දීමට ආණ්ඩුව තීන්දුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශකයෙකු මාධ්‍ය අමතමින් ඔවුන්ගේ විරෝධය සනිටුහන් කරනු දින දෙක තුනකට කලින් අන්තර්ජාලයෙහි දුටුවෙමි. 

Read more …

ඉන්දියාව භාරත් වීම... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

Details
Category: බුකිය
Published: 10 September 2023

ඉන්දියාව ඒ රටේ නම වෙනස් කරන්න යනවා කියල කසුකුසුවක් යනවා. ඒ ගැන කතාව ඇවිල්ල තියෙන්නේ ඉන්දීය ජනාධිපති කාර්යාලෙන් G20 සමුළුවට ගිය ආරාධනා පත්‍රයකින්. 

Read more …

චැනල් 4 වීඩියෝව මට වැදගත් වෙන්නේ ඇයි? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

Details
Category: බුකිය
Published: 08 September 2023

කම්පනයකට අමතරව චැනල් 4 වීඩියෝව ගැන මට හිතෙන දේ මෙච්චරයි.

Read more …

කාඩිනල් අවුට්-බර්ඩ්ස් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

Details
Category: බුකිය
Published: 07 September 2023

අපගේ ගැටවර කාලයේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ තරුණ බෑන්ඩ් කණ්ඩායමක් විය. ඒ බෑන්ඩ් එකේ නම තේරුම් ගැනීම හා උච්චාරණය බොහෝ අයට අපහසු විය. 

Read more …

රනිල් ඔයා බොරු ජිමික් නොදා හරියට වැඩේ කරන්න - (කේ සංජීව)

Details
Category: බුකිය
Published: 05 September 2023

තේරීම් කාරක සභාවලට පුලුවන් ද පාස්කු අපරාදකරුවන් කවුද කියලා හොයන්න..!

Read more …

Page 1 of 7

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7

The Leader අපගැන  -  පිළිතුරු දීමේ අයිතිය  -  භාවිතයේ කොන්දේසි  -  පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය  -  කුකීස්  -  දැන්වීම්  -  The Leader අමතන්න -  වෙබ් අඩවි අනුරූපිකය

Copyright © 2023 TheLeader.lk. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU General Public License.