දෙරණ මාධ්‍යවේදීන් දේශද්‍රෝහීන් ද? -කුසල් පෙරේරා
මේ විඩියෝ පටයේ දෙරණ හවුල් හිමිකාරිත්වයේ එක් පාර්ශවයක් ඇත්තටම කියන්නෙ මාධ්‍යකරණය යනු ජාවාරම්කාරයින්ගේ තීන්දු අනුව කෙරෙන
මේ විඩියෝ පටයේ දෙරණ හවුල් හිමිකාරිත්වයේ එක් පාර්ශවයක් ඇත්තටම කියන්නෙ මාධ්‍යකරණය යනු ජාවාරම්කාරයින්ගේ තීන්දු අනුව කෙරෙන
අනුර කුමාර සහෝදරයා මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැ දැකීම ගැන එයාට හිතවත් අය එයාගේ පලු අරිනවා මම බලාගෙන. නැවිල වඳින එක ගැනත්
එක අතකට අපි මේ ලැබුවාවූ අළුත් අවුරුද්දේ සතුටු වෙන්න ඕනි.
@ මළ ඉර බහින කොට පිදුරංගල පර්වතයට සීගිරිය පෙනෙන හැටි. එහෙම බලාගෙන ඉන්නකොට මට හිතිච්ච දේ.
එකවරම සූර්යයා ගේ ගින්දර කදම්බයක් පෘතුවිය දිහාවට ඇවිල්ලා අපේ ඕසෝන් වියන සුන්නද්දුලි වෙලා ගිහිල්ලා මිනිස් වර්ගයාගේ අවසානය ලංවෙනවා.
අර හාමුදුරු දෙන්නෙක් අතර සිදු උණා කියන හඬ පට ඇහුවම මට වැඩිය පුදුම හිතුණේ අර ප්රචණ්ඩ හාමුදුරුවෝ ගැන නෙවෙයි.
පකිස්ථානයේ රැකියාවක් කළ ප්‍රියන්ත කුමාර ට සිදුවූ, මිනිසෙකුට ජීවිතයේ විගාමික රටකදී සිදුවිය හැකි ඉතාම අවාසනාවන්ත සිද්ධියක් සිදුවීම සහ එවන් සිද්ධියක් වලක්වා ගැනීමට නොහැකිවීම ගැන මම අතිශයින් පශ්චාත්තාප වෙනවා.
පාර්ලිමේන්තුවෙදි තිස්ස කුට්ටිආරච්චි වම්බටු ගහලා පලා ගත්තද කියල අහපු කතාව ලොකුවට පත්තුවෙලා ගියා.
ලංකාවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂගෙයි, කැනඩාවේ මුදල් ඇමතිවරියගෙයි අධ්‍යාපන සුදුසුකම් සන්සන්දනය කරලා මේ දවස්වල post එකක් share වෙනවා.
අනුරාධපුර ශුද්ධ භූමි ප්‍රදේශයේ ඉදි කළ සඳහිරු සෑය, ගතවුණ ඉල් පුර පසළොස්වක පොහොය දින සාසනයට පූජා කෙරිණ.
උසට උසේ අහස සිඹින වෙහෙර විහාර දැක්කම මට හිතෙන දේ තමයි ඒ හැම දෙයක් ම බුද්දාගම ඇතුලේ ඇත්තටම ගවේෂණය වෙන අති මහත් හිස් කම සඟවන්න කරන ව්‍යාජ උත්සාහයන් කියන එක.
දුටුගැමුණු මහ රජුන් අනුරාධපුර මහා සෑය ස්වර්ණමාලි ලෙස නම් කිරීම පර්යේෂණය කිරීමට අවශ්‍ය ම කාරණයක් බව බෞද්ධ දර්ශනය හා ශාසන
බෞද්ධ රටක හැදිලා, බෞද්ධ පාසලකට ගිහින්, sex ගැන, කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පවත්වන්න ඕනේ විදිහ ගැන වෙනම අදහසක් මට ලංකාවෙදි තිබුනේ.
අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අපි ඔක්කොම දැන් දන්නවා අපි ජීවත් වෙන්නේ පශ්චාත් ධනේශ්වර ලෝකයක කියල.