රට බෙදන්න පාරකියන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය -එකම දැයක් උදෙසා වෘත්තිකයෝ
නව ආණ්ඩුව විසින් හඳුන්වා දීමට නියමිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 18 වන පරිච්ඡේදය 53 වන වගන්තිය මගින්
නව ආණ්ඩුව විසින් හඳුන්වා දීමට නියමිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 18 වන පරිච්ඡේදය 53 වන වගන්තිය මගින්
මේ දිනවල සුදු අලියෙක් ගැන කතාව ලොකුවට කෙරෙන්නකි. මෙවර එය ආරම්භ කෙරුවේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති
එක්සත් ජාතික පක්ෂය තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්ම මේ මොහොතේ විපක්ෂය දුර්වලවීමට
පරාජයේ දුක්ඛිත මුහුණු වැඩියෙන් ම දුටුව ලස්සනම මැතිවරණයක් තමයි පසුගියදා අවසන් උනේ.
''ඇතිවී ඇති සිංහරාජය පිළිබද පරිසර කතාබහ ඇත්ත සහ බොරුව අතර දෝලනය වෙමින් පැවතියද ඒ තුල ඇති නූතන සංවර්ධනය සහ පරිසරය අතර ආතතිය සැඟවිය හැකි යමක් නොවන බවට පත්ව
මෛත්‍රිපාල මහත්තයා තරම් බුකියේ බයිට් වෙන වෙනත් චරිතයක් නැති තරම්. එයා මොනවා හරි කිව්වත් කලත් අපේ අය එයාව ජෝක් එකට ගන්නවා.
වංශකතාවල හමු වන, නැතහොත් කිහිප දෙනකු විසින් සිතාමතා ප්‍රතිශෝධනය කරනු ලැබූ ඉතිහාසයේ (revisionist history) එල්බ ගෙන, එම ඉතිහාසයේ බරින් මිරිකී සිටින සමාජයක සාමූහික
මැතිවරණ ව්‍යාපාරයක් යනු රටක ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියේ ඉතා වැදගත් මොහොතක් වනවා පමණක් නොවේ. එය සමාජයක දේශපාලන සංස්කෘතියේත් සමාජ සාධකවලත් පවත්නා පසුගාමී සහ ප්රතිගාමී මතවාද
ඇමෙරිකානු කළු ජාතික අරගලයේ තවත් එක් දිනක් පෝට්ලන්ඩ් හිදී ඊයේ මෙසේ දිගහැරී තිබෙනවා.
රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ අවස්ථාව බොහෝ තීරණාත්මක ය. මේ රට වසර 70 ට වැඩි කාලයක්
කොරෝනා වෛරසය ලංකාවේ වසංගතයක් තත්වයට පත්වුණේ, වෛරසය නිසා නොව, මහ මැතිවරණයක් නමැති සොඳුරු සිහිනය සමග, අපේ අවාසනාවට, එය සමපාත වීම නිසා ය.
මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය නැවත බියකරු මාතෘකාවක් බවට පත් වෙමින් ඇත. කන්දකාඩුව හා සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවල