මඩකළපුව දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයෝ ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා එක්ව ශ්‍රී ලංකා රජය විසින් පසුගිය දශක කිහිපය තුළ මාධ්‍යවේදීන්ට එරෙහිව කරන ලද අපරාධ හෙළා දකිමින්

ධාරානිපාත වර්ෂා මැද සිකුරාදා (27) දිනයේදී 'කළු ජනවාරිය' සැමරූහ.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකළ අපරාධ පිළිබඳව විරෝධතාවය සනිටුහන් කරමින් පැවති එම වැඩසටහනේ දී ඝාතනය කළ මාධ්‍යවේදීන් වන සුබ්‍රමනියම් සුගීර්තරාජන්, ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩගේ සේයා රූවලට ඔවුන් පුෂ්පෝහාර දැක්වූහ.

JDS 2023.01.28

සබැඳි පුවත් :
'කළු ජනවාරිය' : සුගීර්තරාජන්, ලසන්ත හා එක්නැලිගොඩ සැමරුම්

ප්‍රගීත් අතුරුදහන් කොට වසර 13 ක් ! - සන්ධ්‍යා අධිෂ්ඨාන සත්‍යක් ක්‍රියාවක


සුගීර්දරාජන් ඝාතනයට යුක්තිය නොලැබී දාහත් වසරයි!

  JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්