මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සින්නරාජා ලෝගේස්වරන්ට මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (29)ඇප නියම කර ඇත.

 


සැප්තැම්බර් 22 දා පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, කුරුන්දූර්මලෛ හි රාජ්‍ය අනුග්‍රහ ලත් ඉඩම් කොල්ලයට එරෙහිව විරෝධය පෑම නිසාය.

එසේ  අත්අඩංගුවට ගත් මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා සැප්. 29 තෙක් බන්ධනාගාර ගතකරන ලෙස මුලතිවු මහේස්ත්‍රාත් සෙනසුරාදා (සැප් 24) නියෝග කළේය.

lo 1
lo 2

සබැඳි පුවත් :
මුලතිව් ඉඩම් කොල්ලයට එරෙහිවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022