1200 x 80 DMirror

 
 

රුසියානු රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙනබවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යබව

කොළඹ රුසියානු තානාපති කාර්යාලය පවසයි.

jhuකොළඹ රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ඔවුන් කිසිවිටෙක අමාත්‍ය කාංචන විජේසේකර සමඟ හමුවක් පවත්වා නොමැති බවයි.

මෙරට ප්‍රජාවට සහය අවශ්‍ය වූ විට කරන ලද ඉල්ලීමක් රුසියාව කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකරන බවද ඔවුහු පැවසූහ.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම මේ වන විටත් රුසියානු රජයේ අදාළ ආයතන වෙත යොමු කොට ඇති බව රුසියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.

 
 
 
 
 
 
 

Leader Whats app

  

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්