'අස්පස් කරගෙන පලයල්ලා' - හඳුන්ගොඩ, රාජපක්ෂලාට කියයි
”පට්ට හොරු… ගේන්න දේකුත් නෑ. ගෙනියන්න දේකුත් නෑ.. රැස් කර කර යන දේශපාලන ජීවිතවලට කියන්නෙ,
”පට්ට හොරු… ගේන්න දේකුත් නෑ. ගෙනියන්න දේකුත් නෑ.. රැස් කර කර යන දේශපාලන ජීවිතවලට කියන්නෙ,
වත්මන් ආර්ථික අර්බුදය සදහා හේතු සාධක මෙන් ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන්
උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව මේ වන විට ණය වැඩසටහනක් සඳහා IMF සමග සාකච්ඡා කරමින් සිටියි.
රුසියානු රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙනබවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යබව
රටේ පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාදීම සඳහා තමාට මැදිහත් විය හැකි බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසයි.
සති හයක් ඇතුළත අතුරු අය-වැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මුදල්, ආර්ථික ස්ථායිතා, ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (25) දිවුරුම් දුන්නේ ය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි 'අරුණ' පුවත්පත වාර්තා කරයි.
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක් විය.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC) විධිමත් පරිදි අලුතින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි
ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකොට විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම ඇතුළු ඉල්ලීම්
සීමා මායිම් පැන ලංකා මුහුදේ මසුන් කොල්ල කන ඉන්දීය ධීවරයන් නවතා නොදැම්මොත්
සංහිඳියාව සහ දකුණේ දේශපාලනය ගැන කතා කරන දේශපාලනඥයන්ට දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන්