ශ්‍රී ලාංකේය පරිවර්තන සාහිත්‍ය තුල ප්‍රවීණ කතුවර ගාමිණි වියන්ගොඩගේ මෙහෙවර පිළිබඳ කතා බහට ලක්කෙරෙන විශේෂ වැඩසටහනක්
ප්‍රවීණ, සම්මානිත බොලිවුඩ් රංගන ශිල්පී දිලිප් කුමාර් අද (7) උදෑසන දිවියෙන් සමුගෙන තිබෙනවා.
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වරදකරු, හිටපු පොලිස් නිලධාරී සුදු ජාතික ඩෙරෙක් චෝවින් යැයි මිනියාපොලිස් හි ජූරි සභාවක් විසින් තීන්දුව
"පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ 33 වන පියවර අද (30) දින රාත්‍රී 9 ට පැවැත්වීමට නියමිත ය.
පසුගියදා අප අතරින් වෙන්ව ගිය සුවිශිෂ්ට සාහිත්‍යවේදිනි මාලිනී ගෝවින්නගේ
මෙලොව කොතැනක හෝ නව්‍ය ජන්මයකට හිමිකම් කියන මිනිස් ජීවින් මතු නොව වෙනත් ඕනෑ ම ජීවියෙකු උත්පාද වන්නේ එම ජීවියාගේ අවශ්‍යතාවකට නොවේ.
"පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ
මහාඖෂධ කුමාරයා හැර, මෙලොවට බිහිවන කිසිදු මනුෂ්‍ය ප්රාණියෙකු නිරුවත් සිරුර හැර අන් කිසිවක් රැගෙන ආ පුවතක් අප අසා හෝ කියවා නැත.