මෙවර ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත කෘති මෙන්න
සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය "ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ" 2021 වර්ෂයේ දිගු ලැයිස්තුව සඳහා නිර්දේශිත කෘති ප්‍රකාශයට
ප්‍රේමකීර්ති ලියූ මුල්ම චිත්‍රපටි ගීතය
ශ්‍රී ලාංකීය නවකතාකරුවෙක් 2021 බුකර් ත්‍යාගයට නිර්දේශ වෙයි
ශ්‍රී ලාංකීය දමිළ නවකතාකරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් විසින් ලියූ "A Passage North" නම් කෘතිය 2021 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට සුදුසුකම් ලබා ඇතැයි ඊයේ (27) දින ප්‍රකාශයට පත් කෙරුණි.
5ක් නාට්‍ය උලෙළ සැප්තැම්බරයේ දී
"5ක් නාට්‍ය උලෙළ" සැප්තැම්බර් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.
ළමා අයිතිවාසිකම් රැකීමට අසමත් රටක “සියල්ලටම ප්‍රථම දරුවන්” : ලෝක ළමා දින සැමරුමට තරග රැසක්
රටක අනාගතය, රටක ජිවය දරුවන් ය.
පොතක් ගැන කතාවක් : කමලා දාස්ගේ මගේ කතාව අද රාත්‍රී 9ට
ස්වතන්ත්‍ර නවකතාව සහ සිංහලට පරිවර්තිත නවකතාව කේන්ද්‍ර කර ගනිමින් කෙරෙන 'පොතක් ගැන කතාවක්" සංවාද මාලාවේ 36 වැනි පියවර අද (21)
දැරියන් ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු චීන තරුවට දැඩි විරෝධය !
බාල වයස්කාර ඇතුළු යෞවනියන් ලිංගික කාර්යයන් සඳහා පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු ප්‍රසිද්ධ ගායන සහ රංගන ශිල්පී 'ක්‍රිස් වූ' සමඟ
කාන් සිනමා සම්මාන උළෙල 2021 : ප්‍රමුඛතම සම්මානය Titane සිනමාපටය දිනයි
ලිංගිකත්වය සහ ප්රචණ්ඩත්වය පිරි ත්‍රාසජනක සිනමාපටයක් වන 'Titane' මෙවර කාන් සිනමා සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය දිනාගෙන තිබෙනවා.
හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬු කැමිලස් ජීවන ගීතය නිමා කරයි
International උම්මාදයේ නිරුවත හෙළි කරන ‘‘Inter නැසනල්’’ -(ජයසිරි අලවත්ත)
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීහු අභාවප්‍රාප්ත වෙති
සිංහල, පාලි, ප්රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍යයන් පිළිබඳවත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග්‍රගණ්‍ය පඬිවරයකු වශයෙන්
සැබෑ වේදිකාවේ රඟපෑම් නැවතත් ඇරඹේ!
රුසියානු සාහිත්‍යට පෙම් බඳින ඔබට.....
වියන්ගොඩ විමංසන අද රාත්‍රී 9 ට
ශ්‍රී ලාංකේය පරිවර්තන සාහිත්‍ය තුල ප්‍රවීණ කතුවර ගාමිණි වියන්ගොඩගේ මෙහෙවර පිළිබඳ කතා බහට ලක්කෙරෙන විශේෂ වැඩසටහනක්
පොත්: කියවීම, ප්‍රදර්ශනය කිරීම, කියවූ පොත් විකිණීම සහ කළුකඩකාරයෝ - (ජයසිරි අලවත්ත)
බොලිවුඩයේ තරුවක් නිවී යයි
ප්‍රවීණ, සම්මානිත බොලිවුඩ් රංගන ශිල්පී දිලිප් කුමාර් අද (7) උදෑසන දිවියෙන් සමුගෙන තිබෙනවා.