නොමියෙන මිත්‍රත්වයක මතකාවර්ජනා ගොන්නක, දයර්ද්‍ර සටහනක් ගීතයක් ලෙසින් ඉපදෙන්නේ, මෙලොව හැර ගිය ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර සිහිකරමින්.


විමල් කැටිපෙආරච්චිගේ පබැඳුම රෝහණ වීරසිංහගේ සංගීත මාත්‍රාවෙන් විචිත්‍රවත් වෙයි.

සදාදරණීය මිතුරු ලක්ෂ්මන් විජේසේකර වෙනුවෙන්, රෝහණ වීරසිංහ සමඟ ආනන්ද වීරසිරි හඬ මුසු කරන ගීය සදාතනික උපහාරයකි.




JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්