මතක සහ ගීත අතර තියෙන්නෙ ලොකු බැඳීමක්..

ගීත සහ ගී ගැයූ හඬවල්, ඒ හඬ හිමි සොඳුරු මිනිසුන් ගැන මතකයන් කියන්නෙත් අසන්නෙකුට රසිකයෙකුට ඉතා සංවේදී කලාපයක්. ඒ නිසයි ගීත අලුත් කරනකොට ගීත වෙනස් කරනකොට රසිකයන්ට රිදෙන්නෙ.

ලක්ෂ්මන් විජේසේකර හඬ මතක ගණුදෙනුව ඒ අයුරින්ම තබමින් රසිකයා නොරිද්දා රසිකයා තව තවත් ඒ මතකයට ළං කරමින් කළ මේ ගී උපහාරයට තුති !

මගේ play list එකේ තියෙන එතුමන්ගේ ගීත අතරට මේ ගී පොකුරත් එකතු වෙයි !

වීඩියෝව සහ ගී පොකුරේ ඕඩියෝව වෙන වෙනම ගත්තත් රහ වැඩ දෙකක් ! ?


pramishka(ප්‍රමිෂ්කා ජයවීර දිසානායක)
මාධ්‍යවේදිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 





JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්