ලංකාවෙ පළමු ලෞකික රාජ්‍යය බිහි කරන්නේ පණ්ඩුකාභය රජුයි. ආගමෙන් බැහැරව වැසියන්ගේ ලෞකික ආස්වාදය වෙනුවෙන් රාජ්‍යය පැවතිය යුතුයි යන දියුණු විශ්වාසය එහි පදනමයි.



පණ්ඩුකාභයට මේ නූතන අදහස් එන්නෙ කොහොමද ? මහා වංශයේ තුන්වෙනි ශෘංගාර දිගහැරුම ලෙස සැලකිය හැකි පණ්ඩුකාභය සහ ස්වර්ණමාලියගේ අසිරිමත් රමණය සිදු වූ වෙල් යාය කොතැනද?

මේ පණ්ඩුකාභයගේ යොවුන් විය ගැන නොකී කතාවයි...

FreedomTV වැඩක්..





ඉතිහාස කයිවාරුව මිට ඉහත වීඩියෝ







The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates