පෙරදා තමන්ට දැනුණු හැඟීම් ගැන විමසූවිට, තමන් කෝපයට පත්වූ බව පවසන කාන්තාවන් සංඛ්‍යාව සහ පිරිමි සංඛ්‍යාව අතර දැන් සියයට හයක

පරතරයක් තිබේ.


ලොව පුරා කාන්තාවන් දැන් සාමාන්‍යයක් ලෙස වැඩි වශයෙන් කෝපයට පත්වනබව වාර්ෂික මත විමසුම මඟින් ඇඟවෙයි. මෙසේ සිදුවන්නේ ඇයි?


මෙම ප්‍රශ්නයට පිළිතුරු ලෙස, විශේෂඥයින් වියහැකි පැහැදිලි කිරීම් දෙකක් ඉදිරිපත් කරයි.



(BBC සිංහල සේවය)

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්