ප්‍රවීන සටන් නළු විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 79 වැනි වියේ පසුවිය.

චිත්‍රපට 250කට අධික සංඛ්‍යාවකට ඔහු රංගනයෙන් දායකවී තිබේ.