පාඨලී චම්පිකගේ දුර්වාදි හෘදය විදාරණය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
'ලීඩර් ටීවී - ඩිරෙක්ට් පොලිටික්ස්'හි දී, සිරිමලී ලියනගම සමග දොඩමළු වූ පාඨලී චම්පික රණවක හරහා රටේ අද පවත්නා සමහර මතවාද යළි විමසා බැලීමේ අවස්තාවක් උදාවේ.
'ලීඩර් ටීවී - ඩිරෙක්ට් පොලිටික්ස්'හි දී, සිරිමලී ලියනගම සමග දොඩමළු වූ පාඨලී චම්පික රණවක හරහා රටේ අද පවත්නා සමහර මතවාද යළි විමසා බැලීමේ අවස්තාවක් උදාවේ.
යුක්රේන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, බටහිර නායකයින් ලොව පුරා පහසුවෙන් මුදල් සංසරණයට සහාය වන ස්විෆ්ට් ගෙවීම් ජාලය රුසියාවට
ස්ථාවරයන් මුලධර්ම මත පදනම් විය යුතු ය. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය කුමක් විය යුතු ද ? අතීත භාවිතයන් අපට ලබා දෙන පාඩම් කවරේද?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බෂලේ විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව මෙරට තුළ සිදුවන උල්ලංඝනයන් ගණනාවක් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරයි.
(සඳුදා හිරු උදාවත් සමග ආරම්භ වූ රුසියානු යුක්රේනියානු සාම සාකච්ඡා පසුබිමේ, දවස අවසානයේ වී තිබූ සිදුවීම් සංක්ෂිප්තව පහත සඳහන් වේ.)
යුක්රේනය ගැන හදුන්වද්දී පුටින් කාලයක් තිස්සේ පාවිච්චි කළේ ප්රචණ්ඩ ලිංගික භාෂාවක්
යුක්රේනයේ සුප්‍රසිද්ධ විකට නළුවකු වූ වොල්ඩමීර් සෙලෙන්ස්කි 2019 අප්‍රේල් 21 වන දින 65% ක බහුතර ඡන්දයෙන් රටේ ජනාධිපති වෙනවා.
යුක්රේනයේ තිරිඟු කෙත් මැදපෙරදිග මිලියන ගණනක් ජනයා පෝෂණය කරයි.
පෙබරවාරි 24 වන දින රුසියාවේ යුද ටැංකි යුක්රේනයේ මායිම් හරහා ගමන් කරන අයුරු ලෝකයම බලා සිටියහ.
# යුක්රේන ජනතාවට මානුෂීය ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් සහතික වේ.
විකට නළුවෙක් විදියට ජිවිතේ පටන් ගත්ත වොලොදිමීර් සෙලෙන්ස්කි දේශපාලනයට එනකොට හැමෝම හිනාවුණා.
(ලීඩර් ටීවී ඉදිරිපත් කළ ඩිරෙක්ට් පොලිටික්ස් වැඩසටහනේ 43 සේනාංකයේ නායක පාටලී චම්පික රණවක හා කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරිනි.)
ඉතිහාසගත නඩු තීන්දුවක් ලැබී තිබිණි. තීන්දුව ප්‍රකාශ වන්නේ පසුගිය 21 වැනිදා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයෙනි.
මායිනී දඩයම යනු, මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු ක්‍රෑර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්‍රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය.