ගැලවීමට මගක් සොයා ගැනීම - වික්ටර් අයිවන්
ලංකාව මහා විනාශයකට රැගෙන යන ගැලවීමට පහසු නැති නපුරු උගුලකට හසුවී හිරවී සිටින තත්වයකට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.
ලංකාව මහා විනාශයකට රැගෙන යන ගැලවීමට පහසු නැති නපුරු උගුලකට හසුවී හිරවී සිටින තත්වයකට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.
'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා සමූහයක් පසුගිය සතියක එළිදැක්විණ.
Maria Elisa Quinteros
(සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වක්‍ර කතා - ප්‍රදීප් වීරසිංහ ට රොහාන් සමරජීව ගෙන් ප්‍රතිචාරයක් )
සාධාරණ සමාජයක් සදහා වන ජතික ව්‍යාපාරය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා වන ප්‍රතිසංස්කරණ යෝජනවලියක් ඉදිරිපත් කර තිබේ.
'සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපරයේ' ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා අනුව, ඍජුව විධායක ජනාධිපති අහෝසි කිරීමට ඇති කැපවීම සාධනීය ප්‍රවේශයකි.
ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව පවසමින් ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කරමින් තිබෙන
මේ දිනවල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ ජන සහභාගිත්වයක් ගැන කතාවන නමුත් ඒවා සීමා වී ඇත්තේ නගරයේ මැද පංතික කුඩා කණ්ඩායම් අතරට ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි.
(“අනිද්දා” පුවත්පතේ “මහජන ව්‍යවස්ථා මිත්‍යාව සහ ඇත්ත” යන ශීර්ෂය යටතේ පළ කර තිබු ලිපිය පාදක කර ගනිමින්, මහජන ව්‍යවස්ථාවක් කතිකාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින්
පකිස්තාන් සිද්ධියෙ වින්දිතය එහෙම මරාදමන්න කරපු වරද ගැන පිටස්තර හැමෝම තාම දන්නෙ ආගමට අපහාස කරා කියන චෝදනාව හෝ කාර්මික ආරවුලක් පිළිබඳ ප්‍රශ්ණයක් කියන එකයි.
ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ගැන සංවාදයක් රටේ විවිධ පැති වලින් විවිධ කණ්ඩායම් අතරින් මතු වෙමින් තියෙනව.
ආණ්ඩුව ඔවුන්ගේ කූට ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන හකුළා ගත්තත් ‘මහජන ව්‍යවස්ථා සම්පාදනයක්’ දිනා ගැනීම සඳහා අප නගන හඬ අප අත නෑරිය
කේ. ඩබ්ලිව්. ජනරංජන මහතා විසින් 'අනිද්දා 'පුවත්පතෙහි නොවැම්බර් 23 වනදා පළ කළ ‘මහජන ව්‍යවස්ථාව මිත්‍යාව සහ ඇත්ත’ යන ලිපිය
මෙතරම් අශිලාචාර, නීතියකින් තොර කාල වකවානුවක් මින් පෙර කිසිදු පාලක පක්ෂයක් යටතේ නොවු බව විශ්වාසයි.