නලින් සර්, මහාචාර්ය නලින් හෙවත් නලියා - ඇටමැස්සා (21)
මහාචාර්ය නලින් ද සිල්වා ව ඉහත තුන් ආකාරයටම හදුන්වන පිරිස් අප සමාජයේ වෙති.
මහාචාර්ය නලින් ද සිල්වා ව ඉහත තුන් ආකාරයටම හදුන්වන පිරිස් අප සමාජයේ වෙති.
පිටකොටුවේ මල්වත්ත පාර යැයි කී සැණින් අපේ මතකයට නැගෙන්නේ අව්වෙන් කර වී ගිය, දූවිලි පිරුණු ,දහඩිය පෙරා ගත් හෙම්බත් මුහුණුවලින් යුතු පරිසරයකි.
ජේ ආර් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන්නේ 1978 දීය.
දිනක් චූටි මල්ලි හා පොඩි මල්ලි ගුවන්විදුලි වැඩසටහනක මෙවන් දෙබසක් ප්‍රචාරය විය.
ගෝඨා ගැන පුදුම කැක්කුමක් ඇත්තේ ගෝඨාට ඡන්දෙ දුන්න අයට නොවේය.
ලංකාවේ සිටි ජනාධිපතිවරුන් අතර මෛත්‍රීපාල සුවිශේෂ තැනක් ගන්නෙකි.
ගාමිණී ෆොන්සේකා අප රටින් බිහිවූ ශ්‍රේෂ්ඨම නළුවා ය.
1988 මහ මැතිවරණය ආසන්න දිනයකි. මහින්ද එවකට සිටියේ දෙහිවල ආසන්නයේ පිහිටි නිවසකය. එදින මහින්දට දුරකථන ඇමතුමක් ආවේ අභිනව මන්ත්‍රීධූරය සඳහා සුබ පැතීමටය.
ශ්‍රමණ වේශධාරීන් කියා වචනයක් අතීතයේ පටන් පැවත එයි එහෙත් ඒ සඳහා ප්‍රසිද්ධ උදාහරණ තිබුණේ මද වශයෙනි.
මෑතකදී සජිත් ගැන ලියූ ලිපියක ඔහුව හදුන්වා දී තිබුනේ ' පුංචි ප්‍රේමදාස ' යනුවෙනි.
මහපොළ ශිෂ්‍යත්වය ඇති කළේ කවර හේතුවක් නිසාදැයි එදා සිට අද දක්වාම මහපොළ ශිෂ්‍යත්වය ලබාගත් කිසිම සරසවි සිසුවකු දන්නේ නැත.