TheLeader.lk

ප්‍රේම කිරීමට නීතියෙන් බාධා තිබේ ද? 

Details
Category: විශේෂාංග
Published: 26 September 2023

හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික උද්‍යානයකට කඩා වැදුණු පොලිසිය විසින් එහි සිටි තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පසුගිය සතියේ වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය තුළ ඊට වැඩි අවදානයක් හිමි වී තිබේ.

Read more …

එච්.ඒ. සෙනෙවිරත්න සහෝදරයා පිලිබඳ මතකය - (ලයනල් බෝපගේ)

Details
Category: විශේෂාංග
Published: 25 September 2023

නීතීඥ, ලේඛක සහ මානව හිමිකම් ක්‍රියාකාරික එච්.ඒ. සෙනෙවිරත්න සහෝදරයා සිහි කිරීම පිණිස ...

Read more …

A ලෝන් country : තන නිල්ල දිගේ දැවිලා යනවා.. වැල ඕපන් වෙනවා...!

Details
Category: විශේෂාංග
Published: 24 September 2023

කෝච්චි ස්ට්‍රයික් එකෙන් දිනුවේ කවුද?

Read more …

විශේෂඥ වෛද්‍ය හිඟය - සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සැබෑ අර්බුදය

Details
Category: විශේෂාංග
Published: 24 September 2023

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අද පවත්නා ලොකුම ප්‍රශ්නය වෛද්‍ය නිලධාරීන් (MO) විදේශගතවීම නොව, විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය යි.  

Read more …

කපිල කුමාර කාලිංගගේ හීසරය : තණකොළ නොබුදිති සිංහ පැටව්

Details
Category: විශේෂාංග
Published: 24 September 2023

ශීත ඍතුව ආසන්නයේ එක් සැඳෑවක ධනවත් ව්‍යාපාරිකයෙක් තම වෙළෙඳසල වසා පෙනෙන දුරින් පිහිටි නිවෙස වෙත යමින් සිටියේය. පදික වේදිකාවේ සිටි දිළිඳු පුද්ගලයෙක් ඔහු දැක මෙසේ අයැදීය.

Read more …

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත: ඔබට බලපාන්නේ කෙසේ ද?

Details
Category: විශේෂාංග
Published: 24 September 2023

ශ්‍රී ලංකාව තුළ බලපවත්නා නීති අතුරින් ජාත්‍යන්තර මෙන් ම දේශීයව ද විවේචනයට ලක් වූ නීතියක් ලෙස

Read more …

අන්නාසි හා කෙලවල්ලෝ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

Details
Category: විශේෂාංග
Published: 23 September 2023

කලක් මා පදිංචි වී සිටි ප්‍රදේශයක මගේ අසල්වාසියෙකු වූයේ එල්මෝ ජයවර්ධන නමැත්තෙකි. කපිතාන් එල්මෝ යන නමින් වඩා ඇමතෙන මේ සොඳුරු මිනිසා දිගු කලක් සිංගප්පුරු ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු ලෙස

Read more …

අපලෝකන 01: මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව 

Details
Category: විශේෂාංග
Published: 22 September 2023

ගාල්ල මහජන පොළේ එළවළු වෙළෙන්ඳා

Read more …

වෛද්‍යවරුන් රට හැර යාම අතිශයෝක්තියට නැගූ මිත්‍යාව

Details
Category: විශේෂාංග
Published: 21 September 2023

ශ්‍රී ලංකාව 1970 දශකයේ සිට යුරෝපය, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හා මැද පෙරදිග කලාපයට උපාධිධාරීන් නිෂ්පාදනය කරන ප්‍රමුඛ රාජ්‍යයකි. 

Read more …

දළදා මාලිගාවත් සන්නසකින් පවරා දෙන අවදානමක් -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

Details
Category: විශේෂාංග
Published: 21 September 2023

මහනුවර උල්පැන් ගේ දළදා මාලිගාවට පවරා දීම ගැන ලිපිය කියැවූ දළදා මාලිගා භාර කරුවන්

Read more …

වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)

Details
Category: විශේෂාංග
Published: 20 September 2023
මගේ පළමු ප්‍රබන්ධ කෘතිය ‘‘අක් දහර’’ ය. එම ප්‍රබන්ධය සඳහා මා භාවිත කළ ආඛ්‍යාන රටාව මෙතෙක් ලාංකීය සාහිත්‍ය තුළ දක්නට නොලැබුණ ආඛ්‍යාන රටාවකි. 

Read more …

මිහිපිට නිරයක්වූ රුවන්ඩාව දකුණු අප්‍රිකාවේ සිංගප්පුරුව වූයේ කොහොමද?

Details
Category: විශේෂාංග
Published: 19 September 2023

”පීඩිත ජනයා පෙළෙන දුක්පීඩාවන් පිළිබ`දව නිරතුරුවම පාලක පන්තියෙන් ප්‍රශ්න කරණු ලබන, විමසන, විවේචනය කරණු ලබන දේශපාලනඥයින් කෙරෙහි නිරන්තරයෙන්ම ජනතාව ආකර්ෂණය වනු ඇත. තිත්ත ඇත්ත වන්නේ එවැනි ආස්ථානයක නොරැඳෙන දේශපාලනඥයින් කෙරෙහි ජනතාව නොපැහැදීමෙන් පසුවන බවයි.”

Read more …

මරණ තුනක් ඇති ජනයා - (මහිම සුජීව ගමගේ)

Details
Category: විශේෂාංග
Published: 19 September 2023
”නීරෝගිමත් පුරවැසියන් යනු යම් රටකට සිටිය හැකි ශ්‍රේෂ්ඨතම සම්පතයි.”

Read more …

උල්පැන් ගේ අවශ්‍ය නානු මුර මංගල්‍ය සඳහා ද? (තුන්වෙනි කියවීම)

Details
Category: විශේෂාංග
Published: 17 September 2023

මහනුවර රජ වාසල දේපලක් වූ උල්පැන් ගේ නම් ගොඩනැගිල්ල දළදා මාලිගාවට පවරා දෙන ලෙස

Read more …

'නාඳුනන මන්දාකිනි' යක අසිරිය - (ජයසිරි අලවත්ත)

Details
Category: විශේෂාංග
Published: 17 September 2023

කාව්‍ය ක්ෂේත්‍රයේ පරසිදු අය මෙන් ම නවක පරපුර ද ‘‘සිද්ධිවාචක කවි’’ යනුවෙන් හැඳින්විය හැකි

Read more …

Page 1 of 59

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10

The Leader අපගැන  -  පිළිතුරු දීමේ අයිතිය  -  භාවිතයේ කොන්දේසි  -  පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය  -  කුකීස්  -  දැන්වීම්  -  The Leader අමතන්න -  වෙබ් අඩවි අනුරූපිකය

Copyright © 2023 TheLeader.lk. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU General Public License.